Saturday, April 20, 2013

Kiri Wehera - Katharagama



Kiri Vehera - Kataragama

@ Sunday Observer

When we talk about the historic city of Kataragama, one place we cannot forget is the Kiri Vehera. It is one of the five most important sites of worship in the city along with the Maha Bodhi, Kataragama Devale, Sella Kataragama and Vedihitikanda. The dagoba is also described in the stanzas as one of 16 most important pilgrimage sites in the whole country.

The 95 feet tall Kiri Vehera has a circumference of 280 feet. It is milky white in colour, hence the name. It is situated near the famous Menik Ganga.

Image

There are many theories as to the origin of the dagoba. Some believe it was built by Parakramabahu the Great of Polonnaruwa during the third century BC, on the request of Queen Subadra. Some think that it was first built by a local ruler named Mahasena on a site made hallowed by the Buddha's visit.

Some believe that the vihara was originally known as Magul Maha Seya and although there are no clues as to who built it, the bricks used in the construction bear Brahmin inscriptions which point to King Mahanaga's reign during the third century BC. Some records even date it to the first century BC.

The Buddha is believed to have paid a visit to Kataragama during His third trip to Sri Lanka. The Kiri Vehera is said to enshrine the golden seat the Buddha sat on during His sermon, a lock of His hair and the royal sword (magul kaduwa) with which Prince Siddhartha cut off His hair at the Great Renunciation.

The place is also linked to the reign of Dappula I, Vijayabahu I and Kavantissa, the father of King Dutugemunu and Saddhatissa. However, the Kiri Vehera went into ruin with jungles covering much of the area after the Chola invasions of Polonnaruwa in the 12th century. A renovation programme was carried out at the Kiri Vehera in 1912 and again in 1970.

Friday, April 12, 2013


Happy new year





අලුත් අවුරුදු චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

අප්‍රේල් මස 13 වැනි බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.01 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06.37 සිට රාත්‍රි 07.25 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06.37 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.06 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබත් ද කැවිලි වර්ගයක්‌ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු
කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 03.18 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන්

සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 07.41 ට දකුණු දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත් ද තබා නීලවර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත් වීම

අප්‍රේල් මස 18 වැනි සඳුදා පූර්ව භාග 06.28 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී බත් සහ දී කිරි මිශ්‍ර ආහාරයක්‌ අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.


සැ. යු. - ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

Saturday, March 23, 2013

Sri Dalada Maligawa


ශී‍්‍ර දළදා මාලිගාව
මහනුවර ඓතිහාසික ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමු වෙනි විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යන් විනාශ කළහ. එහි නටඹුන් මත නව බුදුමැදුර ගොඩනගා ඇති බව කි‍්‍ර.ව. 1765 අදින ලද මහනුවර මාලිගා සංකීර්ණයේ බිම් සැලසුමකින් අනාවරණයවේ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ‍්‍රී වීරපරාක්‍රම නරේන්ද‍්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද‍්‍රවිඩ රජවරු පවා ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. රාජ රාජ මහාමාත්‍ය වරුන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ වැනි ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව දිනපතා නොකඩවාම දෙස් විදෙස් බැතිමතුන් ගේ හා සංචාරකයින්ගේ විශේෂ ගෞරව ප‍්‍රණාමයට හා පූජෝපහාරයට පාත‍්‍රවන ලෝක උරුම අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානයකි. එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් අනූනය. ශ‍්‍රී දළදා මාලිගාව නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාළිගාව ආසන්නයේ ඉදිකර ඇත. දකුණු පසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. උතුරු පසින් රජ මාළිගයයි. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය.
නව වාහල්කඩ
වාහල්කඩ හෙවත් වාසල්කඩ යනු පිවිසුම් මාර්ගයයි. ශ‍්‍රී දළදා මාලිගාවේ නව වාහල්කඩ හා මහ වාහල්කඩ වශයෙන් දෙකෙකි. ඉන් නව වාහල්කඩ මෑත කාලයේදී ගොඩ නැගූවකි. මහනුවර නගරය මැදින් ශ‍්‍රී දළදා මාලිගාවට පිවිසෙන විට රැුජිණ හෝටලය ඉදිරියෙහි පිහිටා ඇත්තේ මෙම නව වාහල්කඩයි. මෙයද උඩරට නිර්මාණ කලාවට අනුකූලවම නිර්මාණ වූවකි.

Saturday, March 16, 2013

Sigiriya




Sigiriya (Lion's rock) is an ancient rock fortress and palace ruin situated in the central Matale District of Sri Lanka, surrounded by the remains of an extensive network of gardens, reservoirs, and other structures. A popular tourist destination, Sigiriya is also renowned for its ancient paintings (frescos),[1] which are reminiscent of the Ajanta Caves of India. The Sigiriya was built during the reign of King Kassapa I (AD 477 – 495), and it is one of the seven World Heritage Sites of Sri Lanka.[2][3]

Sigiriya may have been inhabited through prehistoric times. It was used as a rock-shelter mountain monastery from about the 5th century BC, with caves prepared and donated by devotees to the Buddhist Sangha. The garden and palace were built by King Kasyapa. Following King Kasyapa's death, it was again a monastery complex up to about the 14th century, after which it was abandoned. . The Sigiri inscriptions were deciphered by the archaeologist Senarath Paranavithana in his renowned two-volume work, published by Oxford, Sigiri Graffiti. He also wrote the popular book "Story of Sigiriya".[4]